මුල් පිටුව

This page is a translated version of the page Main Page and the translation is 100% complete.

මෙටා-විකී

මෙටා-විකී වෙත සාදරයෙන් පිළිගනිමු, විකිමාධ්‍ය පදනමෙහි ව්‍යපෘති සහ ආශ්‍රිත ව්‍යපෘති සඳහා වූ ගෝලීය ජනතා අඩවිය. ඉදිරි විකිමාධ්‍ය ක්‍රියාකාරකම් සැලසුම්ගත කිරීම සහ විශ්ලේෂණය කිරීමෙහි සමායෝජන සහ ප්‍රලේඛන පරාසයන් මෙටා-විකී හීදී සාකච්චා කරමු.

විකිමාධ්‍ය අයුට්රීච් වැනි වෙනත් මෙටා-කේන්ද්‍ර විකියන්, මෙටා-විකී හී මුල් බැස ඇති විශේෂිත ව්‍යාපෘති වේ. අදාළ සාකච්ඡාවන් විකිමාධ්‍ය තැපැල් ලැයිස්තුව හීදී, (විශේෂයෙන්ම විකිමාධ්‍ය-l, එහි අඩු-තදබදයට සමාන විකිමාධ්‍යනිවේදන සමඟ), ලිබේරා හී IRC චැනලයන්, විකිමාධ්‍ය අනුබද්ධ තනි විකියන්, සහ වෙනත් ස්ථානයන් හීදී ද සිදු වේ.

කෙරෙමින් පවතින කටයුතු

අප්‍රේල් 2025

April 19 – April 20: Central Asian WikiCon 2025 in Tashkent, Uzbekistan
January 10 – May 30: Wikimedia Foundation Annual Plan 2025-26 Collaboration

මැයි 2025

May 1 – May 15: 2025 Wikimedia Foundation Board of Trustees selection: Review and comment on the proposed rules for the upcoming selection process
May 2 – May 4: Wikimedia Hackathon 2025 in Istanbul, Turkey
May 16 – May 18: Youth Conference 2025 in Prague, Czech Republic
May 23 – May 25: ESEAP Strategy Summit 2025 in Manila, Philippines

අගෝස්තු 2025

August 5: Wikimania pre-conference in Nairobi, Kenya
August 6 – August 9: Wikimania 2025 in Nairobi, Kenya


ප්‍රජාව සහ සන්නිවේදන
විකිමීඩියා පදනම, මෙටා-විකි සහ එහි සොයුුරු ව්‍යාපෘති
විකිමාධ්‍ය පදනම යනු ලාභ නොලබන පදනමක් වන අතර විකිමාධ්‍ය සර්වර් පද්ධතියක් සමඟ ඩොමේන් නාම, ලාංඡන සහ විකිමාධ්‍ය ව්‍යාපෘති සියල්ලගෙම සහ විකිමාධ්‍ය වෙළඳ ලකුණු ඇත. මෙටා-විකි විවිධ විකිමාධ්‍ය විකියන්ගේ කටයුතු සම්බන්ධීකරණය කරන විකිය වේ.